News Line| Off Air
Generic placeholder image

Sep
13

එංගලන්ත රජ පරම්පරාවට තවත් උරුමක්කාරයෙක් – මේගන් කුමරිය මවක් වෙන්න සූදානම්

1425 Views


එංගලන්ත රජ පරම්පරාවට තවත් උරුමක්කාරයෙක් – මේගන් කුමරිය මවක් වෙන්න සූදානම්

පහුගිය දවස්වල හැරී කුමරුගේ සහ මේගන්ගේ රාජකීය මංගල්‍ය ගැන ගොඩක් දෙනෙක් කතා කළා. ජනප්‍රිය නිළියක් වන මේගන් මාර්ක්ලි රජ පවුලට එකතු වීමත් එක්ක විවිධ කයි කතන්දරත් හැදුණා. කොහොම වුණත් ඔය අතරේ මේගන් ආධිපාදීවරිය මවක් වෙන්න යනවා කියලයි ආරංචි. මේ ගැන නිවේදනයක් නිකුත් කරමින් ඇය කියලා තියෙනවා.

විදෙස් මාධ්‍ය නම් කියන්නේ හැරී සහ මෙහාන් 2019දී පුංචි රාජකීය උරුමක්කාරයව පිළිගන්න සුදානම් වෙනවා කියලයි. ඔවුන් මේ වනකොටත් පුංචි පැටියට නමකුත් දාලා කියලත් කතාවක් තියෙනවා. හැබැයි හැරී කුමරු නම් කියලා තිබ්බේ ” රාජකීය පවුලට එකතු වෙන්න ඉන්න අපේ පැටියා ලොකු පෙරළියක් ඇති කරන අතර කුමරු ජේම්ස් සහය දෙන අලුත්ම සාමාජිකයා වේවි ” කියලයි.

 

 


News Articles
Latest Videos
Most Popular Post