News Line| Off Air
Generic placeholder image

Nov
1

රගර් ලෝක කුසලාන තරගාවලියේ තුන්වන ස්ථානය නවසීලන්තයට

631 Views


රගර් ලෝක කුසලාන තරගාවලියේ තුන්වන ස්ථානය නවසීලන්තයට

රගර් ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තය හා වෙල්සය සමග පැවති තරගයෙන් තුන්වන ස්ථානය නවසීලන්තය ලබාගත්තා.

ඒ ලකුණු 40 ට 17 ක් ලෙස ලබාගනිමින්.

හෙට දිනයේ රගර් අවසන් ලෝක කුසලාන තරගය පැවැත්වෙන අතර එංගලන්තය හා දකුණු අපි‍්‍රකාව හෙට දින තරගවැදීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post