ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට එරෙහිව විනය පරීක්ෂණ ගැනීමට සුදානමින් සිටින බව වාර්තා වෙනවා.
මිට හේතුව වශයෙන් සදහන් වන්නේ පසුගියදා හිටපු ජනාධිපතිනි ‘ අපි ශ්‍රී ලංකා කදවුර නමින් එක්සත් ජාතික පෙරමුණ සමග සන්ධානගත වීමයි. ඒ අනුව මේ සම්බන්ධයෙන් මධ්‍යම කාරක සභා රැස්වීමේදී සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා බවයි වාර්තා වන්නේ.