ඊයේ රාත්‍රියේ දෙහිවල හෝටලයක පැවැත්වූ ෆේස්බුක් සාදයක් වැටලීමට පොලිසිය සමත් වී තිබෙනවා. අත් අඩංගුවට ගත් පිරිස අතර කාන්තවන් 17 දෙනෙකුද සිටින බවයි පොලිසිය සදහන් කරන්නේ.
මෙම පිරිස දිවයිනේ බොහෝ ප්‍රදේශ වල සිට පැමිණි අය වන බවත් මෙහිදී කේරළ ගංජා ඇතුළු නීති විරෝධී මත් දුම්වැටි, මත් පැන් තොගයක් අත් අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.