‘‘ස්ටොප් යූ එස් ඒ’’ මව්බිමේ සුරක්ෂිතතාව උදෙසා ජාතික ව්‍යාපාරය සංවිධානය කරන විරෝධතාවක් අද කොළඹ කොටුව දුම්රියපල ඉදිරිපිටදී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙන බව වාර්තා වෙනවා.
ඒ රජය අත්සන් කිරීමට සැරසෙන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට විරෝධය පළ කරමින්ය.