රූපවාහිනී සංස්ථාව ජනපතිවරයා විසින් ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීමට එරෙහිව පූජ්‍ය දඹර අමිල හිමියන් සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ යන අය විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම් අතරින් පෙත්සම් දෙකක් 2ක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී තිබෙනවා.