ඉදිරි ජනපතිවරණය සදහා පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කලේ සිය ධුර කාලය තුල තරුණ පිරිස ඉලක්ක කර ගනිමින් ඔවුන්ගේ රැකියා අවස්ථා වැඩිදියුණු කිරීම සදහා විශේෂ ක්‍රමවේදයක් සකස් කරන බවයි.