ඉදිරි ජනපතිවරණයට අදාල තැපැල් ජන්ද විමසීම අද දිනයේත් රජයේ සේවා ස්ථාන තුල පැවැත්වෙනවා. ඒ අනුව අද දිනයේ සියලු පොලිස් ස්ථානවල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නිලධාරීන්ට සිය තැපැල් ජන්දය භාවිතය සදහා අවස්ථාව හිමිවෙනවා.