පසුගියදා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය සහ එක්සත් ජාතික පෙරමුණ අතර ඇති කරගත් ගිවිසුම පිලිබදව අදහස් දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසන්නේ එම තීරණය සම්බන්දයෙන් තමන් අතිශයින්ම කණගාටුවන බවයි.
එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතාට චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය මෙලෙස සහය පල කිරීම කිසිසේත්ම ශ්‍රීලනිපය රැකගැනීමට සිදු කරන දෙයක් නොවන බවයි.