News Line| Off Air
Generic placeholder image

Nov
4

නයගරා දිය ඇල්ල දෙසට ගසා ගෙන ආ පෞරාණික නෞකාව

2287 Views


නයගරා දිය ඇල්ල දෙසට ගසා ගෙන ආ පෞරාණික නෞකාව

1918 පමණ නයගරා දිය ඇල්ල මුදුනේ ගල් පර අතර සිර වී තිබු නෞකාවක් වසර 100 කට මතු වී තිබෙනවා. මෙය කැනඩා දේශසීමාවෙන් නයගරා දිය ඇල්ල ඇද වැටෙන ආසන්න ප්‍රදේශයේ සිට ජල පහරවල වේගවත් භාවය නිසා මෙලෙස එම ස්ථානයෙන් ගසා ගෙන පැමිණ ඇති බව එම බලධාරීන් පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post