ප්‍රබල ඉන්දීය කණ්ඩායම සහ බංගලාදේශය සමග පැවති පළමු පන්දුවාර 20 යි 20 තරගයෙන්ම දරුණු පරාජයක් ඉන්දීය කණ්ඩායම බංගලාදේශය හමුවේ ලබා ගත්තා. පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම කඩුළු 06 කට රැස් කලේ ලකුණු 148 ක් පමණයි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කල බංගලාදේශය කඩුලු 03 ක් පමණක් දැවී ජයග්‍රාහී සිමාව පසු කිරීමට සමත් වුණා.
ඒ අනුව 20යි 20 ක්‍රිකට් ඉතිහාසයේ බංගලියන් ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරාජය කල පලමු අවස්ථාව මෙය බවට පත් වෙනවා.