News Line| Off Air
Generic placeholder image

Nov
4

සුළු අපනයන බෝග සඳහා ස්ථාවර මිලක් – සජිත්

696 Views


සුළු අපනයන බෝග සඳහා ස්ථාවර මිලක් – සජිත්

ඉදිරි ජනපතිවරණය සදහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඊයේ මාපලගම පැවති ජනරැලියක් අමතමින් සදහන් කලේ සුළු අපනයන බෝග වගාවක් වෙනම අධිකාරියක් ස්ථාපනය කිරීමට කටයුතු කරන බවයි. එමෙන්ම සුළු අපනයන බෝග සඳහා ස්ථාවර මිලක් ලබා දී, නොමිලේ පොහොර ලබා දී මටද තම බලයට පත් වූ පසු කටයුතු කරන බවයි.


News Articles
Latest Videos
Most Popular Post