News Line| Off Air
Generic placeholder image

Nov
4

හොංකොං සුපිරි වෙලදසැලක් තුල කලහකාරී සිද්ධියක් – සැකකරු මන්ත්‍රීවරයෙකුගේ කනක් සපා කයි

542 Views


හොංකොං  සුපිරි වෙලදසැලක් තුල  කලහකාරී සිද්ධියක් – සැකකරු මන්ත්‍රීවරයෙකුගේ කනක් සපා කයි

හොංකොං හි සුපිරි වෙළඳ සංකීර්ණයක් තුළ ඉතා කලහකාරී සිද්ධියක් වාර්තා වූ බව විදෙස් මාධ්‍ය උපුටා දක්වනවා. එනම් පුද්ගලයෙක් එම වෙළඳ සංකීර්ණයේ පුද්ගලයින් තිදෙනෙකුට පිහි ප්‍රහාරයක් සිදු කර තිබෙනවා.

එයින් බරපතල ලෙස තුවාල ලැබූවන් අතර කාන්තාවක්ද සිටින බව වාර්තා වෙනවා. මේ අතර එම ප්‍රහාරය සිදු කල සැකකරු පළා යමින් සිටියදී ඔහුව අල්ලා ගැනීමට ගිය මන්ත්‍රීවරයකුගේ කන සපා කා පළ යෑමට උත්සහ දරමින් සිටියදී එරට පොලිසිය විසින් ඔහුව අත් අඩංගුවට ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post