පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම රටවල් ත්‍රිත්වයක් සමග තරග වැදීමට සිදුවනවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදින රටවල් වන්නේ ඕමානය , අයර්ලන්තය, පැපුවා නිව්ගිනියාවයි.
මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීමේ පළමු තරගය අයර්ලන්තය ලබන වසරේ ඔක්තෝම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.