දකුණු පළාතේ පරිපූරක වෛද්‍ය සහ අතුරු වෛද්‍ය සේවා නිලධාරීන් අද රෝහල්වල වර්ජනයක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්.
මේ සම්බන්දයෙන් බලධාරීන්ගේ අවධනය යොමු නොවුනොත් හෙට සිට දිවයිනේ සියලු රෝහල්වල මෙම වර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි ඔවුන් වැඩි දුරටත් සදහන් කරන්නේ.