News Line| Off Air
Generic placeholder image

Nov
5

ව්‍යාජ මුදල් සමග 5 දෙනෙක් බොරලැස්ගමුවෙදී අල්ලයි

559 Views


ව්‍යාජ මුදල් සමග 5 දෙනෙක් බොරලැස්ගමුවෙදී  අල්ලයි

බොරලැස්ගමුව නගරයේ දී පොලීසිය විසින් සිදු කල පරීක්ෂණයකදී ව්‍යාජ මුදල් සමග පුද්ගලයෙක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 3 ක් සොයාගෙන ඇති අතර වැඩි දුර විමර්ශන වලදී තවත් පුද්ගලයෝ හතර දෙනෙක් සහ රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 7 ක් සහ ව්‍යාජ නෝට්ටු මුද්‍රණය සඳහා යොදා ගත් උපකරණ කිහිපයක්ද ඔවුන් සතුව තිබී සොයාගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post