News Line| Off Air
Generic placeholder image

Aug
17

දිවයින පුරා විදුලිය බිඳවැටීමක්

730 Views


දිවයින පුරා විදුලිය බිඳවැටීමක්

දිවයින පුරා මේ වන විට විදුලි බිඳවැටීමක් සිදුව තිබෙන අතර විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ සිදු වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම විදුලිය බිඳ වැටීම සිදුව තිබෙනවා.

කෙරවරපිටිය බලාගාරයේ හටගත් තාක්ෂණය දෝෂයක් හේතුවෙන් මෙසේ සිදුව ඇති අතර, පැය දෙකක පමණ කාලයක් තුළ විදුලි බල සැපයුම යථා තත්ත්වයට පත් කළ හැකි බව සඳහන් කළා.

එමෙන්ම විදුලිය ඇනහිටීමෙන් සිදු වූ අපහසුතාවය පිළිබඳව කණගාටුවන බවද විදුලිබල මණ්ඩලය සිය සමාජ මාධ්‍ය හරහා නිවේදනය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post