News Line| Off Air
Generic placeholder image

Aug
17

ඉතාලියේ රාත්‍රී සමාජ ශාලා වසාදැමේ

706 Views


ඉතාලියේ රාත්‍රී සමාජ ශාලා වසාදැමේ

ඉතාලියේ නව කොරෝනා වෛරසය යළි හිස ඔසවමින් ඇති අතර මේ හේතුවෙන් එරට තුළ සති තුනක කාලයක් සියලුම ඩිස්කෝ රාත්‍රී සමාජ ශාලා වසා දැමීමට නියෝග කර තිබෙනවා.

එහිදී සංවෘත රාත්‍රී සමාජශාලා වල රැස්වීම තහනම් කර ඇති අතර, රාත්‍රී සමාජශාලා මෙහෙයුම්කරුවන්ගේ සංගමය සමඟ එකතුව මෙම පියවර සඳුදා සිට සැප්තැම්බර් 7 වන දින දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

එරට සෞඛ්‍ය අමාත්‍ය රොබර්ටෝ ස්පෙරන්සාගේ නියෝගයකට අනුව සවස 6 සිට උදෑසන 6 දක්වා, කණ්ඩායම් වශයෙන් ගැවසෙන පොදුස්ථාන වල මුඛ ආවරණ පැළඳීම අනිවාර්යය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post