News Line| Off Air
Generic placeholder image

Aug
17

ත්‍රිමාණ තාක්ෂනය උපයෝගී කරගත් ලංකාවේ පළමු සිනමා සිත්තම

766 Views


ත්‍රිමාණ තාක්ෂනය උපයෝගී කරගත් ලංකාවේ පළමු සිනමා සිත්තම

ඉතිහාසය හා ප්‍රේමවෘතාන්තය එකට බද්ධ කරමින් තිස්ස අබේසේකරයන්ගේ තිර රචනයෙන් හා සුනිල් ආරියරත්නයන්ගේ හා එච් ඩී ප්‍රේමසිරි මහතාගේ නිෂ්පාදන දායකත්වයෙන් ඩබ්ලිව් ඒ සිල්වා මහතා අතින් රචිත නව කතාවක් වන විජයබා කොල්ලය නම් සිනමා සිත්තම මෙරට පළමු ත්‍රිමාණ තාක්ෂනය උපයෝගී කරගත් සිනමා නිර්මාණයයි.

මෙහි ප්‍රධාන චරිතයන් සදහා රංගන දායකත්වය ලබා දී තිබෙන්නේ හේමාල් රණසිංහ, අෂාන් ඩයස් , සොනාලි ෆොන්සේකා , චුලක්ෂි රණතුංගයන්ය. මහාචර්ය සුනිල් අරියරත්නයෙන් විසින් මෙම සිනමා නිර්මාණයේ නිර්මාණ දායකත්වයට සුදුසු චරිතයන් වලට අනුකුලව රංගන ශිල්පින් තෝරාගෙන තිබෙන බවක් පෙනේ.

මෙම නිර්මාණය ත්‍රිමාණ තාක්ෂණයෙන් පමණක් නොව දේශීය නිරමාණකරුවන්ගේ දායකත්වයෙන් තාක්ෂණික ශිල්පීන්ද ඇතුලත්ව නිර්මාණය වුනු වටිනා නිර්මාණයක් බව කිව හැකිය.


News Articles
Latest Videos
Most Popular Post