ඊයේ දිවයින පුරා හදිසි විදුලි බිද වැටීම හේතුවෙන් විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ උපදෙස් පරිදි හත් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබෙනවා.
මේ අනුව අද දින එම කමිටුව රැස්වීමට නියමිත අතර ඊට අදාල වාර්තාව සතියක් ඇතුලත ලබාදෙන ලෙස අමාත්‍යවරයා නියම කර තිබෙනවා.