මේ වන විට ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන දෙකෝටි විසි ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. එය සටහන් වන්නේ 21,809 , 170 ක් ලෙසයි. වාර්තා වන කොරෝනා මරණ ගණන 775,000 ක්.
එමෙන්ම මේ වන විට ලොව පුරා මෙම වෛරසය ආසාදනයෙන් සුවය ලබා ඇති පිරිස වන්නේ 13, 800,580 ක් ලෙස විදෙස් වාර්තා සදහන් කරනවා.