බ්‍රසීලයේ ජනාධිපති ජෙයාර් බෝල්සොනාරෝගේ බිරිඳ, මිෂෙල් බෝල්සොනාරෝ නව කොරෝනා වෛරස රෝගයෙන් සුවය ලබා තිබෙනවා.
38 හැවිරිදි ජනාධිපති ආර්යාව පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ කොවිඩ් 19 රෝගී තත්වය සම්බන්ධයෙන් කල අවසන් පරීක්ෂාවෙන් සෘණ ප්‍රතිඵලයක් ලැබුණ බවයි.