ඉන්දුනීසියාවේ දකුණූ සුමත්‍රාවල දුපත් ආසන්නයේ රික්ටර් මාපකයේ ඒකක 6.9ක යුක්ත ප්‍රබල භූ කම්පනයක් ඇතිව තිබෙනවා. එම භූ කම්පනය ඇතිව තිබෙන්නේ අද අලුයම 04.00 ට පමණයි.
කෙසේ වෙතත් මෙම භූ කම්පනයෙන් ලංකාවට බලපෑමක් නැතැයි කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන්.