News Line| Off Air
Generic placeholder image

Aug
19

නන්දිකඩාල් කලපුව ප්‍රතිසංස්කරණය කිරීමේ පළමු අදියර ලබන සතියේ

1170 Views


නන්දිකඩාල් කලපුව ප්‍රතිසංස්කරණය කිරීමේ පළමු අදියර ලබන සතියේ

ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් නන්දිකඩාල් කලපුව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ලබන සතියේ ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.

පසුගිය වසර 30 ක පමණ කාලය පුරාවට මෙම කලපුව ප්‍රතිසංස්කරණ කටයුතු නොකිරීම නිසා එම කලපුවේ ස්වභාවික සෞන්දර්යට හානි සිදු වී තිබෙනවා. එපමණක් නොව මෙම කලාපයේ ධිවර කටයුතු වල නිරත වන ජනතාවද සිය ආර්ථික කටයුතු නිසියාකාරව සිදු කිරීමට නොහැකි තත්වයක් මතුව තිබෙන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post