ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පළමු කැබිනට් මණ්ඩලය රැස්වීමට නියමිත බව වාර්තා වෙනවා. එමෙන්ම නව පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම හෙට පැවැත්වීමට මේ වන විට සියල්ල සුදානම්.