News Line| Off Air
Generic placeholder image

Aug
20

තවත් කොරෝනා ආසාදිතයින් 16ක්

1045 Views


තවත් කොරෝනා ආසාදිතයින් 16ක්

තවත් කොවිඩ්-19 රෝගීන් 16 දෙනෙකු හඳුනාගෙන ඇති අතර මොවුන් චෙන්නායි නුවර සිට පැමිණ ඇති බව වාර්තා වනවා.

ඒ අනුව මෙරට කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 2918 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙන අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 142ක් වනවා.


News Articles
Latest Videos
Most Popular Post