විද්‍යුත් තැපැල් අතර වඩාත් ජනප්‍රිය සේවාවක් වන Gmail සේවාවේ යම් තාකෂණික දෝෂයක් හටගෙන තිබෙන බව එම සේවා පරිශීලකයින් සදහන් කරනවා.
මේ අනුව එය හැකි ඉක්මනින් යථා තත්වයට පත් කරන බවයි අදාල බලධාරීන් සදහන් කරන්නේ.