News Line| Off Air
Generic placeholder image

Aug
23

විද්වත් මණ්ඩලයක් මගින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්

572 Views


විද්වත් මණ්ඩලයක් මගින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා විද්වත් මණ්ඩලයක් පත්කිරීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමට පසුගිය දා රැස්වූ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමිවූ අතර නව ව්‍යවස්ථා සම්පාදනයට අදාළ කැබිනට් අනු කමිටුවක් ද පත් කෙරුණා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනය විය යුතු කරුණු සහ 20 වන සංශෝධනයට ඇතුළත් විය යුතු කරුණු සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයට කරුණු ඉදිරිපත් කිරීම මෙම අනු කමිටුවට අදාළ ප්‍රධාන කාර්යය වනවා.


News Articles
Latest Videos
Most Popular Post