ඇමෙරිකානු ජනපති ට්‍රම්ප් සිය රට තුල tik tok තහනම් කිරීමේ නියෝගයට එරෙහිව එම සමාගම නීතියේ සහය පැතීම සදහා උසාවි යෑමට සුදානම් ව සිටින බව වාර්තා වෙනවා. ඒ ට්‍රම්ප් විසින් කරනු ලැබූ විධායක නියෝගයට එරෙහිවයි. නීතියේ ආධිපත්‍ය තුල ඇමෙරිකාවේ සිටින සිය tik tok පරිශීලකයින්ට සාධාරණයක් කිරීම මෙහි අරමුණ බවයි සමාගම වැඩි දුරටත් සදහන් කරන්නේ.