News Line| Off Air
Generic placeholder image

Aug
24

ප්ලාස්ටික් භාවිතය තහනම් කිරීමට අදාල යෝජනාවක්

864 Views


ප්ලාස්ටික් භාවිතය තහනම් කිරීමට අදාල යෝජනාවක්

ප්ලාස්ටික් භාවිතය හේතුවෙන් පරිසරයට සිදු වන හානිය වලක්වා ගැනීම අරමුණු කර ගනිමින් ප්ලාස්ටික් බිම බට, බෝතල් සහ පිඟන් ආදිය මෙන්ම ප්ලාස්ටික් ද්‍රව්‍ය ආනයනය කිරීම සහ නිෂ්පාදනය අත්හිටුවීමට අවශ්‍ය පියවර ගන්නා බවයි මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් හේමන්ත ජයසිංහ සදහන් කරන්නේ.

මිට අදාල යෝජනාව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සදහා ලබන වසරේදී ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post