News Line| Off Air
Generic placeholder image

Aug
24

එජාප නායකත්වයට කරූ සුදානම් බව කියයි

707 Views


එජාප නායකත්වයට කරූ සුදානම් බව කියයි

හිටපු කථානායක කරු ජයසුරිය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ එක්සත් ජාතික පක්ෂයේත් ශ්‍රී ලංකාවේත් අභිවෘද්ධිය වෙනුවෙන්, එක්සත් ජාතික පක්ෂ නායකත්වයට තමන් සුදානම් බවයි. මේ අනුව තමන් මේ පිලිබදව වර්තමාන පක්ෂ නායකත්වය වෙත මෙන්ම පක්ෂයේ ජේෂ්ඨයන් වෙත දැනුම් දීමට කටයුතු කළ බව ද ඒ මහතා වැඩි දුරටත් සදහන් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post