News Line| Off Air
Generic placeholder image

Aug
24

ලියුකේමියා රෝගයෙන් පෙළෙන සාර්ග් ‍රිදී පදක්කම්ලාභී ඕෂදී පුර්ණිමාගේ සුව දුක් විමසීමට නාමල් ගිය ගමන

909 Views


ලියුකේමියා රෝගයෙන් පෙළෙන සාර්ග් ‍රිදී පදක්කම්ලාභී ඕෂදී පුර්ණිමාගේ සුව දුක් විමසීමට නාමල් ගිය ගමන

බැඩ්මින්ටන් සාර්ග් රිදී පදක්කම් ලාභී ඕෂදී පූර්ණිමා මේ වන විට ලියුකේමියා රෝගයෙන් පෙළෙන අතර ඇයගේ සුව දුක් විමසීම සදහා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ අද පෙරවරුවේ මහරගම අපේක්ෂා රෝහලට පැමිණියා.

ඇගේ ජිවිතය බේරාගැනීම සදහා වන ශල්‍යකර්මයකට රුපියල් මිලියන 10 ක මුදලක් අවශ්‍ය වී තිබෙන අතර ඊට අදාල මුදල් පුද්ගලික අංශයේ ආයතන කිහිපයක් සම්බන්ධ කර ලබාදීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇයගේ දෙමවුපියන්ට ප්‍රකාශ කර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post