News Line| Off Air
Generic placeholder image

Aug
25

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද

565 Views


එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පස්වරුවේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිත අතර මෙම රැස්වීම පස්වරු 3.30 ට පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

මෙහිදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පත් කරන්නේ කවුරුන්දැයි සාකච්ඡා කිරීමට නියමිතව ඇති අතර , පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් පළවන විවිධ මතවාද හා ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව ද කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අවධානය යොමුකරන බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post