News Line| Off Air
Generic placeholder image

Aug
25

උතුරු කොරියානු නායකයා හදිසි කෝමා තත්ත්වයකට පත් වෙයි

750 Views


උතුරු කොරියානු නායකයා  හදිසි කෝමා තත්ත්වයකට පත් වෙයි

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හදිසියේ කෝමා තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වෙනවා. මේ අනුව රට ආරාජික වීම වලක්වාලීම සදහා රටේ පාලන බලය තාවකාලිකව ඔහුගේ සහෝදරිය වන කිම් යෝ-​ජොංට පවරා ඇති බව විදෙස් වාර්තා උපුටා දක්වනවා.

කෙසේ වෙතත් කොරියානු නායකයාගේ මෙම තත්වය පිලිබදවත් ඔහුගේ ජිවිත අවදානම පිලිබදවත් නිශ්චිත තොරතුරක් මෙතෙක් ලබා දී නොමැත.


News Articles
Latest Videos
Most Popular Post