News Line| Off Air
Generic placeholder image

Aug
25

අද කාලගුණය

1159 Views


අද කාලගුණය

දිවයිනේ මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් තරමක තද සුළං ඇති විය හැකි බව එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන්.


News Articles
Latest Videos
Most Popular Post