නෙළුම් කුලුන පරිශ්‍රයේ වැඩ කටයුතු සඳහා දියසෙන් නමැති රොබෝ යන්ත්‍ර 15ක් යෙදවීමට කටයුතු සැලසුම් කර ඇති බව එහි ප්‍රධාන විධායක නිලධාරීවරයා සදහන් කරනවා. මේ අනුව මෙම වැඩ සටහන ලබන වසරේ මුල සිට ආරම්භ කිරීමට හැකි වන බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.
දියසෙන් නමැති මෙම රොබෝ යන්ත්‍ර මෙරට නිෂ්පාදනයක් බවයි වාර්තා වන්නේ.