News Line| Off Air
Generic placeholder image

Aug
27

අද කාලගුණය

557 Views


අද කාලගුණය

දිවයිනේ බස්නාහිර , සබරගමුව, හා නැගෙනහිර පළාත්වලත්, මුලතිව් දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකි බව එම දෙපර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන්.

උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් පැ.කි.මි.40 – 50 දක්වා තරමක් තද සුළං ඇති විය හැකි බවද ගිඟුරුම් සහිත වැසි ඇති වන විට සිදුවන අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post