News Line| Off Air
Generic placeholder image

Aug
28

ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළි විනු සිරිවර්ධන යුග දිවියට

1833 Views


ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළි  විනු සිරිවර්ධන යුග දිවියට

මෑත කාලයේ ටෙලිනාට්‍ය නිළියක් වන විනු සිරිවර්ධන අද ප්‍රකට ආර්ථික විද්‍යා උපකාරක පංති දේශක කසුන් ලියනගේ සමග යුග දිවියට පිවිසියා. ඒ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදිය.

එම විවාහ මංගල්‍ය උත්සවයේ ජායා රූප පෙළක් පහත දැක්වේ.


News Articles
Latest Videos
Most Popular Post