News Line| Off Air
Generic placeholder image

Aug
31

සරුංගලයක් යැවූ දැරියක් අහසේ ගසාගෙන යයි

1757 Views


සරුංගලයක් යැවූ දැරියක් අහසේ ගසාගෙන යයි

තායිවානයේ, හින්චු නගරයේ පිහිටි නන්ලියාවෝ වරායේ පැවති සරුංගල් උළෙලකට සහභාගී වෙමින් සිටි දැරියක් තමන් යවමින් සිටි සරුංගලය සමග අහසට නැගී ගිය පුවතක් වාර්තා වෙනවා. ඒ අනුව මෙම දැරිය අඩි 100 -150 අතර ඉහල අහසට ඇදී ගොස් තිබෙනවා.

එකවිට ඇති වූ දැඩි සුළං තත්වය හේතුවෙන් මෙසේ මෙම දැරිය අහසට ගසා ගෙන ගොස් තිබෙනවා. මේ අවස්ථාවේ දී එම දැරිය නැවත පොළවට වැටීමට මත්තෙන් එහි සිටි පුද්ගලයින් විසින් ඇයව අල්ලාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.


News Articles
Latest Videos
Most Popular Post