මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ ඇතුළු ජේලර් වරු තිදෙනෙකුට මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබෙනවා.