නවසීලන්තයේ කොටස් වෙළෙදපොළට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ සිව්වන දිනටයි. මේ පිලිබදව විශේෂ විමර්ශයක් සදහා නවසීලන්ත රාජ්‍ය ඔත්තු සේවය යෙදවීමට කටයුතු කර තිබෙන බව එම බලධාරීන් සදහන් කරනවා.
මේ පිලිබදව අදහස් දක්වමින් නව සිලන්ත මුදල් අමාත්‍යවරයා සදහන් කලේ කොටස් වෙළෙදපොළට ආරක්ෂාව සලසන ලෙස සන්නිවේදන ආරක්ෂක
ආරක්ෂක කාර්යංශයට දැනුම් දී ඇති බවයි.