News Line| Off Air
Generic placeholder image

Aug
31

වැඩිම කොවිඩ් වාර්තා අතර ඇමෙරිකාව පහළට ඇද දමමින් ඉන්දියාව මුල් තැනට

894 Views


වැඩිම කොවිඩ් වාර්තා අතර ඇමෙරිකාව පහළට ඇද දමමින් ඉන්දියාව මුල් තැනට

ලොව පුරා එක් දිනක් තුල වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන ඊයේ වාර්තා වුණා. ඒ අසල්වැසි ඉන්දියාවෙන්. එම ගණන සටහන් වුයේ 78, 861 ක් ලෙසයි. ඉන්දියාව මෙසේ බිද හෙළුවේ ඇමෙරිකාව මිට පෙර තිබු වාර්තාවයි. ඒ 77, 299 ක් ලෙස එක දිනක් තුල අමෙරිකාවෙන් වාර්තා වූ ආසාදිතයින් ගණන් අභිබවා යමින්.

ලොව දෙවන විශාලතම ජනගහනයක් වෙසෙන ඉන්දියාව දින 07ක් ඇතුලත වැඩිම කොරෝනා ආසාදිතයින් ගණනක් වාර්තා වීම විශේෂත්වයක්.


News Articles
Latest Videos
Most Popular Post