News Line| Off Air
Generic placeholder image

Sep
3

හිටපු ජනපති තුමා අද උපන්දිනය සැමරුවේ මෙහෙමයි.

455 Views


හිටපු ජනපති තුමා අද උපන්දිනය සැමරුවේ මෙහෙමයි.

මේ මිහිතලය මතු උපදින දරුවන්ට ආරක්ෂා කොට භාරදීම අප සැමගේ යුතුකම හා වගකීම වන්නේ ය. “ජීවිතයේ සෑම සුභ කටයුත්තකදීම ගසක් රෝපණය කොට අප ජීවත් කරවන පරිසරය සුරකින්න දායකවන්න”
මා ජනාධිපති ධූරය දැරූ කාලයේ ඔබෙන් කළ ගෞරවාන්විත ආයාචනයකි. අද මාගේ ඡන්ම දිනයේ දී අප සැමට හුස්ම ලබාදෙන මිහිතලයට එක් පැලයක් එකතු කරමී


News Articles
Latest Videos
Most Popular Post