News Line| Off Air
Generic placeholder image

Sep
7

විදේශ රටවලට ගෘහ සේවිකාවන් යැවීම අත්හිටුවීමට තීරණයක්

2233 Views


විදේශ රටවලට ගෘහ සේවිකාවන් යැවීම අත්හිටුවීමට තීරණයක්

විදේශ රටවල් වල ගෘහ සේවිකාවන් යැවීම නතර කොට ඒ වෙනුවට තාක්ෂණික දැනුමෙන් යුත් පිරිසක් විදේශ රැකියා සඳහා සදහා යොමු කිරීමට කටයුතු කරමින් සිටින බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

මේ අනුව දැනටමත් විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ 1000කට ජර්මන් ,කොරියානු භාශා පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙන බව ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post