ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනංජය සිල්වාගේ වැඩිමහල් සහෝදරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා. ඒඔහුගේ පියාගේ ඝාතනය සම්බන්ධ පුද්ගලයකුට පහරදුන්නේ යයි ලද පැමිණිල්ලකට අනුවයි.