News Line| Off Air
Generic placeholder image

Sep
8

කල්මුනේ වෙරළ තීරයේ තෙල් තට්ටුවක් ඇති බවට ධීවරයන්ගෙන් හෙළිදරව්වක්

1831 Views


කල්මුනේ වෙරළ තීරයේ තෙල් තට්ටුවක්  ඇති බවට  ධීවරයන්ගෙන් හෙළිදරව්වක්

සංගමන්කන්ද වෙරළ තීරයේ නුදුරින් විදේශීය නැවක සිදුවු ගිනි ගැනීමකින් පසු කල්මුනේ වෙරළ තීරයේ තෙල් තට්ටුවක් ධීවරයන් විසින් සොයාගෙන තිබෙනවා. මේ හේතුවෙන් එම ප්‍රදේශයේ ධිවරයින් ධිවර කටයුතු වලින් වැලකි සිටීමට පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් විෂයභාර අමාත්‍යවරයා විසින් මේ පිලිබදව සොයා බලා වාර්තාවක් ලබා දෙන ලෙස බලධාරීන්ට නියෝග කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post