News Line| Off Air
Generic placeholder image

Sep
8

ප්‍රේමලාල් ජයසේකර අද පාර්ලිමේන්තු එයි

700 Views


ප්‍රේමලාල් ජයසේකර අද පාර්ලිමේන්තු එයි

අද පස්වරු 1.00ට සැප්තැම්බර් මාසය සඳහා පළමු වරට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත තිබෙන අතර අභියාචනාධිකරණ තීන්දුවට අනුව ප්‍රේමලාල් ජයසේකර මහතාව අද දිනයේ පාර්ලිමේන්තුව වෙත රැගෙන ඒමට කටයුතු කරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වැඩි දුරටත් සදහන් කළා.

මේ අතර අද දිනයේ දී පාර්ලිමේන්තු උපදේශක කාරක සභා 28ක් සඳහා නියෝජිතයින් පත් කිරීම ද සිදුකිරීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post