News Line| Off Air
Generic placeholder image

Sep
8

කොරෝනා වෛරසයෙන් ලොව ආරක්ෂිතම රටවල් 100 අතරින් ලංකාව 92 කට

1038 Views


කොරෝනා වෛරසයෙන් ලොව ආරක්ෂිතම රටවල් 100 අතරින්  ලංකාව 92 කට

ෆෝබ්ස් සඟරාව විසින් කරන ලද නවතම වාර්තා අතරට කොරෝනා වෛරසයෙන් ලොව ආරක්ෂිතම රටවල් 100 අතරින් ශ්‍රී ලංකාව 92 වෙනි ස්ථානයට පත්ව තිබෙනවා. මෙම වාර්තාවේ පළමු තැන ජර්මනියට හිමිව තිබෙන අතර මේ වන විට කොරෝනා වෛරසයෙන් ලෝකයේ වැඩිම මරණ වාර්තා වන
ඇමෙරිකාව 55 වැනි ස්ථානයට පත්ව තිබෙන අතර අසල්වැසි ඉන්දියාව 80 වැනි ස්ථානයටත් නම් කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම ගණනය කිරීම් සිදු කර තිබෙන්නේ රටවල් වල වෛද්‍ය, ආර්ථික, දේශපාලන වැනි කරුණු සලකමින්ය.


News Articles
Latest Videos
Most Popular Post