News Line| Off Air
Generic placeholder image

Sep
10

නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගමට මෙරටින් දැනුම්දීමක්

596 Views


නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගමට මෙරටින් දැනුම්දීමක්

නීතිපතිවරයාගේ උපදෙස් පරිදි නිව් ඩයමන්ඩ් නෞකාව මෙරට මුහුදු සීමාවෙන් කඩිනමින් ඉවත් කර ගන්නා ලෙස එම නෞකාව අයත් සමාගමට අද (10) දිනයේ ලිඛිතව දැනුම්දීමට තීරණය කර තිබෙන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර මහත්මිය සඳහන් කළේය.

ගිනි ගැනිමට ලක් වු නෞකාවේ ඉදිරි කටයුතු සිදුකළ යුතු ආකාරය සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා ගැනිම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරින් ඊයේ දිනයේ නීතිපති දප්පුල ද ලිවේරා මහතා හමුවිය.


News Articles
Latest Videos
Most Popular Post