News Line| Off Air
Generic placeholder image

Sep
11

ගිනිගත් නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයා නිරෝධායනයට

723 Views


ගිනිගත් නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයා නිරෝධායනයට

පසුගිය දා ගිනි ගැනීමට ලක් වූ “MT New Diamond“ නෞකාවේ කපිතාන්වරයා ගාල්ලට රැගෙන ඒමෙන් අනතුරුව හුදෙකලා මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබේ.

කොවිඩ් නයින්ටීන් මාර්ගෝපදේශ වලට අනුකූලව ඔහු කල්මුණේ සිට ගාල්ල දක්වා රැගෙන ඒමේ කටයුතු සිදුකළ බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා කියා සිටියේ.


News Articles
Latest Videos
Most Popular Post